News & Events
පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට එම පදක්කම් පැළඳවීම 2025/07/09 වන දින විද්‍යාලයේ උදෑසන රැස්වීමේදී සිදු කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ පරිසර නියමු ඒකකය භාර බණ්ඩාරගම කොට්ඨාසයේ පරිසර කොමසාරිස්...
2025/07/06 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරඟාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ සමූහ තරඟයෙන් තෙවන ස්ථානයද, කනිෂ්ඨ සමූහ තරඟයෙන් දෙවන ස්ථානයද, ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන...
2025/06/30 වන දින කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා A කොටසේ අනුශූරතාවය බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයීය දියණිවරුන් දිනා ගෙන ඇති බව සතුටින් දන්වමු . එම දියණිවරුන්ට සුබ ප්‍රාර්ථනා එක් කරමු...
2025/05/23 දින අවසන් වූ කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 476 ක් ලබා ගනිමින් අප විද්‍යාලය ලබා ගත් බව අතිමහත් වූ අභිමානයෙන් යුතුව දැනුම් දෙමු. වසර 05 කටත් වැඩි කාලයකට පසුව අප විද්‍යාලයීය...
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩන් පවල් සාමිවරයාගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන 2025 පෙබරවාරි 22 වන දින Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය විසින් සංවිධානය කළ දිවයින පුරා පිහිටි දුම්රිය...
2025/02/11 වන දින පෙර පෝය ධර්ම දේශනා පුණ්‍යකර්මය අප විද්‍යාලයේ බෞද්ධ සංගමයට මඟින් සංවිධානය කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝභන ස්වාමීන් වහන්සේ...
2025/02/05 දින අප විද්‍යාලයේ නවෝත්පාදන ඒකකයේ දුදරුවන් විසින් නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එම දු පුතුන්ට, එම ඒකකයේ සියළුම ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු...
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය සඳහා ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරන කණ්ඩායමට දෙවනි වරටත් තේරීපත් වූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ සාමාජිකාවක් වන 11 D පන්තියේ ඉගෙනුම...
බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගයෙන් පලමු ඉනිමේ ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ අවසන් පාසල් 128 අතරට...
