සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනයේ අනුග්‍රහයෙන් පැවති super harvester අවසන් මහා තරඟයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය අප විද්‍යාලයට
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය අනුව සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනයේ අනුග්‍රහයෙන් පැවති super harvester අවසන් මහා තරඟයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් (grand finale) ඊයේ දින (2025/10/18) අප විද්‍යාලයේ තේජන සඳරු හා තනුල දිනුජය පුතුන් දෙදෙනා බණ්ඩාරගම විදුමව්ගේ ගෙල රන්දම් වැලෙන් සැරසූහ. ඔවුන් දෙදෙනාට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්,හෘදයාංගම සුභාශිංසන පිරිනමමු .විදු මවුන් […]

