දැනුමෙන් හා කැපවීමෙන් ජයගත් අපේ පුංචි විරුවන් – 2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල
දැනුමෙන් හා කැපවීමෙන් ජයගත් අපේ පුංචි විරුවන් – 2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල Read More »
2026/08/14 වන දින ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයක් ආරම්භ කරන ලදී .එම පුහුණුවීම් කටයුතු හා ඛන්ඩ භාරව කටයුතු කරන ආචාරිනී දීපා ජයකොඩි මහත්මියට ද, ඔවුන්ව දිරිමත් කරමින් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පතිනි තුෂාරි විතානගේ මහත්මියට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.එම ආදරණීය දියණියන්ටද සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .
විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් – ප්‍රථම යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය ආරම්භ වේ Read More »
සමස්ත ලංකා මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අප විද්‍යාලයේ 17න් පහළ ක් කණ්ඩායම 3 වන ස්ථානයද ,19 න් පහළ කණ්ඩායම 4 වන ස්ථානය ද දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන් පුහුණු කරන ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනවියටද, සහභාගි වූ පියුමි හංසිකා ගුරු මහත්මියටද, සමස්ත විද්‍යාලයීය ස්තුතිය
අප විද්‍යාලයේ 17න් පහළ හා 19න් පහළ දැල්පන්දු කණ්ඩායම් සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබයි Read More »
2026/08/06 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී යගුලිය විසි කිරීමේ තරඟයෙන් කුසලතා සහතිකයක් දිනාගත් 9 ශ්‍රේණියේ සෙහස් කුලිත පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුනි කරුණාරත්න ගුරු මෙනවිය ඇතුළු ක්‍රීඩා අංශයේ ගුරු භවතුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු .
යගුලිය විසි කිරීමෙන් දස්කම් දැක්වූ සෙහස් කුලිතට උණුසුම් සුබ පැතුම් Read More »
2026/08/06 වන දින හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයේ දී පැවති නව නිර්මාණ තරඟයේදී අප විද්‍යාලයේ පුතුන් විසින් නිර්මාණ අටක් ඉදිරිපත් කරන ලදී . එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම නිර්මාණ කිරීමට දරුවන් පෙළඹවූ සහ ඔවුන් සමඟ සහභාගි වූ නවෝත්පාදන ඒකකය භාර තරිඳු නිශාන් ගුරු මහතාට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු . එම පුතුන්ට ඉදිරි ජයග්‍රහණද
නව නිර්මාණ තුළින් අනාගතය ගොඩනඟන අපේ දරුවන් Read More »
2026/07/28 වන දින අප විද්‍යාලයේ 2026 උසස් පෙළ සඳහා මුහුණ දෙන දූ පුතුන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුවිය. ඔවුන්ට පිරිත් සජ්ඣායනා කරමින් අනුශාසනා කළ උසස් පෙළ අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයට සමස්ත විද්‍යාලයීය ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. එම වැඩසටහන සංවිධානය කළ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය
2026 උසස් පෙළ විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු ගමන් ඇරඹුම Read More »
2026/08/06 වන දින අප විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කිරීමේ පූජාවක් සිදු කරන ලදී .සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. එම වැඩසටහන සංවිධානය කරන ලද ගුරු භවතුන්ට විශේෂ ස්තුතිය පුද කරමු. අපේ දූපුතුන්ට විශිෂ්ට ජයක් ලැබේවායි සමස්ත විද්‍යාලයීය සුබ
2026 ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු සුබ ගමනක් Read More »
2026/08/02 වන දින පැවති පළාත් සංගීත තරගාවලියේදී අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද සෞදම් ආශ්‍රිත නව නිර්මාණ බාලක තරඟයෙන් අප විද්‍යාලයේ පුතුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු. එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම පුතුන් පුහුණු කළ පෙරදිග සංගීතය විෂය ප්‍රධාන සුභද්‍රා තෙවරප්පෙරුම ගුරු මහත්මිය ප්‍රමුඛ වත්සලා අබේසිංහ, මාලිකා වික්‍රමසිංහ
සංගීතයෙන් විශිෂ්ටත්වයට – බස්නාහිර පළාත් දෙවන ස්ථානය අප විද්‍යාලයට Read More »
2026/07/04 වන දින පැවති සමස්ත ලංකා නර්තන තරගාවලියෙන් අපේ දූපුතුන් ඉදිරිපත් කළ සබරගමු සමූහ මිශ්‍ර ගමන් මාත්‍රය තරග ඉසව්වෙන් කනිෂ්ට අංශයෙන් ඉදිරිපත් කළ කණ්ඩායම සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ඇති බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමි. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. ඔවුන්ව පුහුණු කළ නර්තන විෂය ප්‍රධාන මනෝරි විජේසේකර ගුරු මහත්මිය ප්‍රමුඛ බියංකා අබේසිංහ
සබරගමු නර්තන කලාවේ අභිමානය රැගෙන සමස්ත ලංකා තෙවන ස්ථානයට Read More »
අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලාරා දෙව්ලිනී දියනිය කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතයට තේරී පත්වීම පිළිබඳව එම දියනියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතයට අපේ දියණියක් තේරී පත්වෙයි Read More »