News & Events

විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් – ප්‍රථම යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය ආරම්භ වේ

2026/08/14 වන දින ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයක් ආරම්භ කරන ලදී .එම පුහුණුවීම් කටයුතු හා ඛන්ඩ භාරව කටයුතු කරන ආචාරිනී දීපා ජයකොඩි මහත්මියට ද, ඔවුන්ව දිරිමත් කරමින්...

අප විද්‍යාලයේ 17න් පහළ හා 19න් පහළ දැල්පන්දු කණ්ඩායම් සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබයි

සමස්ත ලංකා මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අප විද්‍යාලයේ 17න් පහළ ක් කණ්ඩායම 3 වන ස්ථානයද ,19 න් පහළ කණ්ඩායම 4 වන ස්ථානය ද දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම්...

යගුලිය විසි කිරීමෙන් දස්කම් දැක්වූ සෙහස් කුලිතට උණුසුම් සුබ පැතුම්

2026/08/06 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී යගුලිය විසි කිරීමේ තරඟයෙන් කුසලතා සහතිකයක් දිනාගත් 9 ශ්‍රේණියේ සෙහස් කුලිත පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම්...

නව නිර්මාණ තුළින් අනාගතය ගොඩනඟන අපේ දරුවන්

2026/08/06 වන දින හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයේ දී පැවති නව නිර්මාණ තරඟයේදී අප විද්‍යාලයේ පුතුන් විසින් නිර්මාණ අටක් ඉදිරිපත් කරන ලදී . එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම නිර්මාණ...

2026 උසස් පෙළ විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු ගමන් ඇරඹුම

2026/07/28 වන දින අප විද්‍යාලයේ 2026 උසස් පෙළ සඳහා මුහුණ දෙන දූ පුතුන් වෙනුවෙන් ‍ ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුවිය. ඔවුන්ට පිරිත් සජ්ඣායනා කරමින් අනුශාසනා කළ උසස් පෙළ අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති පූජ්‍ය...

2026 ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු සුබ ගමනක්

2026/08/06 වන දින අප විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කිරීමේ පූජාවක් සිදු කරන ලදී .සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන්...

සංගීතයෙන් විශිෂ්ටත්වයට – බස්නාහිර පළාත් දෙවන ස්ථානය අප විද්‍යාලයට

2026/08/02 වන දින පැවති පළාත් සංගීත තරගාවලියේදී අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද සෞදම් ආශ්‍රිත නව නිර්මාණ බාලක තරඟයෙන් අප විද්‍යාලයේ පුතුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු...

සබරගමු නර්තන කලාවේ අභිමානය රැගෙන සමස්ත ලංකා තෙවන ස්ථානයට

2026/07/04 වන දින පැවති සමස්ත ලංකා නර්තන තරගාවලියෙන් අපේ දූපුතුන් ඉදිරිපත් කළ සබරගමු සමූහ මිශ්‍ර ගමන් මාත්‍රය තරග ඉසව්වෙන් කනිෂ්ට අංශයෙන් ඉදිරිපත් කළ කණ්ඩායම සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ඇති බව...