දැනුමෙන් හා කැපවීමෙන් ජයගත් අපේ පුංචි විරුවන් – 2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල
දැනුමෙන් හා කැපවීමෙන් ජයගත් අපේ පුංචි විරුවන් – 2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල Read More »
2026/08/14 වන දින ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයක් ආරම්භ කරන ලදී .එම පුහුණුවීම් කටයුතු හා ඛන්ඩ භාරව කටයුතු කරන ආචාරිනී දීපා ජයකොඩි මහත්මියට ද, ඔවුන්ව දිරිමත් කරමින් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පතිනි තුෂාරි විතානගේ මහත්මියට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.එම ආදරණීය දියණියන්ටද සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .
විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් – ප්‍රථම යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය ආරම්භ වේ Read More »
සමස්ත ලංකා මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අප විද්‍යාලයේ 17න් පහළ ක් කණ්ඩායම 3 වන ස්ථානයද ,19 න් පහළ කණ්ඩායම 4 වන ස්ථානය ද දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන් පුහුණු කරන ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනවියටද, සහභාගි වූ පියුමි හංසිකා ගුරු මහත්මියටද, සමස්ත විද්‍යාලයීය ස්තුතිය
අප විද්‍යාලයේ 17න් පහළ හා 19න් පහළ දැල්පන්දු කණ්ඩායම් සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබයි Read More »