සමස්ත ලංකා මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අප විද්‍යාලයේ 17න් පහළ ක් කණ්ඩායම 3 වන ස්ථානයද ,19 න් පහළ කණ්ඩායම 4 වන ස්ථානය ද දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන් පුහුණු කරන ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනවියටද, සහභාගි වූ පියුමි හංසිකා ගුරු මහත්මියටද, සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. දියණිවරුන්ට සුබ පැතුම් පිරිනමන අතර ඉදිරි ජයග්‍රහණ සඳහාද සුබ පැතුම් එක් කරමු.


