2026/08/06 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී යගුලිය විසි කිරීමේ තරඟයෙන් කුසලතා සහතිකයක් දිනාගත් 9 ශ්‍රේණියේ සෙහස් කුලිත පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුනි කරුණාරත්න ගුරු මෙනවිය ඇතුළු ක්‍රීඩා අංශයේ ගුරු භවතුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු .

