2026/08/06 වන දින හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයේ දී පැවති නව නිර්මාණ තරඟයේදී අප විද්‍යාලයේ පුතුන් විසින් නිර්මාණ අටක් ඉදිරිපත් කරන ලදී . එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම නිර්මාණ කිරීමට දරුවන් පෙළඹවූ සහ ඔවුන් සමඟ සහභාගි වූ නවෝත්පාදන ඒකකය භාර තරිඳු නිශාන් ගුරු මහතාට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු . එම පුතුන්ට ඉදිරි ජයග්‍රහණද උදාවේවායි ප්‍රාර්ථනය කරමු .





