2026 උසස් පෙළ විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු ගමන් ඇරඹුම

2026/07/28 වන දින අප විද්‍යාලයේ 2026 උසස් පෙළ සඳහා මුහුණ දෙන දූ පුතුන් වෙනුවෙන් ‍ ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුවිය. ඔවුන්ට පිරිත් සජ්ඣායනා කරමින් අනුශාසනා කළ උසස් පෙළ අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයට සමස්ත විද්‍යාලයීය ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. එම වැඩසටහන සංවිධානය කළ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය

පිරිනමමු. ආදරණීය දූපුතුන්ට උසස් ජය ලැබේවායි සමස්ත විද්‍යාලයීය සුභාශි0සන පිරිනමමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *