2026 ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු සුබ ගමනක්

2026/08/06 වන දින අප විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කිරීමේ පූජාවක් සිදු කරන ලදී .සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. එම වැඩසටහන සංවිධානය කරන ලද ගුරු භවතුන්ට විශේෂ ස්තුතිය පුද කරමු. අපේ දූපුතුන්ට විශිෂ්ට ජයක් ලැබේවායි සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *