Academic

2026 ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු සුබ ගමනක්

2026/08/06 වන දින අප විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කිරීමේ පූජාවක් සිදු කරන ලදී .සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. එම වැඩසටහන සංවිධානය කරන ලද ගුරු භවතුන්ට විශේෂ ස්තුතිය පුද කරමු. අපේ දූපුතුන්ට විශිෂ්ට ජයක් ලැබේවායි සමස්ත විද්‍යාලයීය සුබ […]

2026 ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු සුබ ගමනක් Read More »

2025 විද්‍යා දිනය

අප විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශය මඟින් සංවිධානය කළ 2025 විද්‍යා දිනය පුරා වසර 6 කට පසු ඉතා අභිමානණීය ලෙස ,ඉතා උත්සවාකාරයෙන් 2025/08/29 වන දින විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි .අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ඒකකයේ නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ H D B L ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ද , ව්ශේෂ ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

2025 විද්‍යා දිනය Read More »

කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ

අප විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මෙහෙයවීමෙන් දූ පුතුන් රාශියක් කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟවලින් ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඉදිරි ජයග්‍රහණද ලැබේවායි ප්‍රාර්ථනය කරමු

කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ Read More »

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක්

අප විද්‍යාලයීය 2024 වර්ෂයේ අ.පො.ස (සා. පෙළ) ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් ඉක්මවමින් අප දූ පුතුන් විශිෂ්ට මට්ට්මට ලඟා වී ඇති බව ඉතා සතුටින් දන්වමු. එම දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම ප්‍රථිඵල ලබා ගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට ද ,විවිධ සහය දැක්වූ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද, එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද, සමස්ත පාසල් ප්‍රජාවටද

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් Read More »