අප විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශය මඟින් සංවිධානය කළ 2025 විද්‍යා දිනය පුරා වසර 6 කට පසු ඉතා අභිමානණීය ලෙස ,ඉතා උත්සවාකාරයෙන් 2025/08/29 වන දින විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි .අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ඒකකයේ නියොජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ H D B L ගුණතිලක මැතිතුමාගේ ප්රධානත්වයෙන්ද , ව්ශේෂ ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මැතිතුමාගේ සහභාගීත්වයෙන්ද,ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය යසිත් රාමව්ක්රම මැතිතුමාගේ විශේෂ දේශනයෙන්ද මෙම උළෙල වර්ණවත් විය.මෙම දැවැන්ත උත්සවය සාර්ථක කර ගැනීමට අතිමහත් ලෙස කැපවූ උසස් පෙළ විද්‍යා අංශයේ ගුරුභවතුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයටද ,අනධ්‍යන කාර්ය මන්ඩලයටද,
විද්‍යා අංශයේ ආදර දූපුතුන්ට
සහ නන් අයුරින් සහය දැක්වූ සැමට
සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු .




