News & Events
බණ්ඩාරගම ම.ම විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයෙන් සහභාගි වූ සියලුම සිසුන් සහභාගි වූ සියලුම තරග වලින් ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් පලාත් තරග සදහා සුදුසුකම් ලැබුවේය . 10න් පහළ බාලක *දිවීම 30m...
2026/05/25 වන දින සිට 2026/06/05 වන දින තෙක් වෙසක් මංගල්‍යයට අදාළව අප විද්‍යාලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය 1 2026/05/25-6,7 අංශයේ සීල සමාදාන වැඩසටහන 2 2026/05/26 – 8,9 අංශයේ සීල සමාදාන...
2026/04/21 වන දින හොරණ බටහිර සිංහ සමාජය විසින් අප විද්‍යාලයට වටිනා පැළ රාශියක් පරිත්‍යාග කරන ලදී . එම පරිත්‍යාගය කළ සිංහ අසංග මහතා ඇතුළු පැමිණි නිලධාරීන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . මේ...
2026/03/31 වන දින හොරණ සිංගර් ආයතනය මගින් අප විද්‍යාලයට ඉතා වටිනා පැළ සමූහයක් පරිත්‍යාග කරමින් රෝපණය කරන ලදී . හොරණ සිංගර් ආයතනයට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු. මෙම කාර්යය සඳහා සහය වූ ආචාර්ය...
INNOVATION 2026 Organized by the Innovation Club of Bandaragama Central College, Innovation 2026 provided a platform for students to present hands-on science and technology projects under the guidance...
The Lions Club of Horana West, Lions International District 306 A2, proudly donated plants to Bandaragama Central College, inspiring students to nurture nature and build a sustainable future. Thank...
