කබඩි පිටියේ විශිෂ්ට දස්කම් – අපේ දියණියන් පළාත් තුන්වන ස්ථානයට

2026/07/24 වන දින පැවති බස්නාහිර පළාත් කබඩි වයස අවුරුදු 20 න් පහළ තරගාවලියෙන් අප විද්‍යාලයීය දියණිවරුන් පළාත් තුන්වන ස්ථානය දිනා ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු.එම දියණිවරුන් පුහුණු කළ පියුමි හංසිකා ගුරු මහත්මියට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනෙවිය ප්‍රමුඛ සමස්ත ක්‍රීඩා අංශයටද ස්තූතිවන්ත වෙමු. […]

කබඩි පිටියේ විශිෂ්ට දස්කම් – අපේ දියණියන් පළාත් තුන්වන ස්ථානයට Read More »