2026/07/24 වන දින පැවති බස්නාහිර පළාත් කබඩි වයස අවුරුදු 20 න් පහළ තරගාවලියෙන් අප විද්‍යාලයීය දියණිවරුන් පළාත් තුන්වන ස්ථානය දිනා ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු.එම දියණිවරුන් පුහුණු කළ පියුමි හංසිකා ගුරු මහත්මියට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනෙවිය ප්‍රමුඛ සමස්ත ක්‍රීඩා අංශයටද ස්තූතිවන්ත වෙමු. සමස්ත ලංකා ජයග්‍රහණද උදා වේවායි සමස්ත විද්‍යාලීය සුබ පැතුම් පිරිනමමු.


