කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතයට අපේ දියණියක් තේරී පත්වෙයි

අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලාරා දෙව්ලිනී දියනිය කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතයට තේරී පත්වීම පිළිබඳව එම දියනියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *