News & Events
අධ්‍යාපනපන අමාත්‍යංශය ,සිරස මාධ්‍ය ජාලය හා එක්ව eliphant house ආයතනය සංවිධානය කරන super harvester තරඟයෙන් අවසන් වටයට තේරී පත්වූ,අවසන් පාසල් 05 අතරට තේරී පත්වූ අප විද්‍යාලයේ තේජන සඳළු හා තනුල දිනුජය...
අප විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශය මඟින් සංවිධානය කළ 2025 විද්‍යා දිනය පුරා වසර 6 කට පසු ඉතා අභිමානණීය ලෙස ,ඉතා උත්සවාකාරයෙන් 2025/08/29 වන දින විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි .අධ්‍යාපන...
2025/08/25 දින අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීමට ලැබීම ඉතා සතුටට කරුණකි.බණ්ඩාරගම කොට්ඨාසය තුළ රගර් ක්‍ර්‍රීඩාව කරන එකම පාසල අප පාසලයි.එම ක්‍රීඩාව භාරව කටයුතු කරන ගුරු...
අප විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ පවත්වා, හඳුනාගැනීම් වඩසටහන් මනාලෙස සංවිධානය කරමින් විද්‍යාලයටම ආවේනික ලෙස හැඩගස්වමින් 2025/08/20 වන දින උත්සවාකාරයෙන් උසස් පෙළ අංශ සඳහා දූ පුතුන් ඇතුළත් කරනු ලැබීය. එම දූ...
බණ්ඩාරගම මැදි විදුහල් 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ මීවනපලාන මහ විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් ( පැරබෝල ක්‍රමය ) ලබා ගැනීමට බණ්ඩාරගම මැදි විදුහල්...
විද්‍යාලයීය පෝතක රැල නියෝජනය කරමින් සහභාගී වූ සියළුම දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්!...
අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම,6 ශ්‍රේණි පන්තිකාමර වෙන්කිරීම ,ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමරයේ ආසන පිළියෙළ කිරීම යන උදාර කර්තව්‍යයන් 6 ශ්‍රේණියේ දෙමව්පියන් විසින් සිදු කරන...
අප විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මෙහෙයවීමෙන් දූ පුතුන් රාශියක් කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟවලින් ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඉදිරි ජයග්‍රහණද ලැබේවායි...
