වෙසක් මංගල්‍යය -2026

2026/05/25 වන දින සිට 2026/06/05 වන දින තෙක් වෙසක් මංගල්‍යයට අදාළව අප විද්‍යාලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය 1 2026/05/25-6,7 අංශයේ සීල සමාදාන වැඩසටහන 2 2026/05/26 – 8,9 අංශයේ සීල සමාදාන වැඩසටහන 3 2026/05/27 – 10,11 අංශයේ සීල සමාදාන වැඩසටහන මෙන්ම එදින 10 C ශ්‍රේණියේ දරුවන් බණ්ඩාරගම ධර්මාලෝක විහාරස්ථානයේ සීල සමාදාන වැඩසටහනට සහභාගිවීම 4 2026/05/29 දින […]

වෙසක් මංගල්‍යය -2026 Read More »