2026/03/31 වන දින හොරණ සිංගර් ආයතනය මගින් අප විද්‍යාලයට ඉතා වටිනා පැළ සමූහයක් පරිත්‍යාග කරමින් රෝපණය කරන ලදී . හොරණ සිංගර් ආයතනයට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු. මෙම කාර්යය සඳහා සහය වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට සහ පරිසර නියමු ඒකකය භාර ගුරු භවතුන්ට මෙන්ම එම ඒකකයේ දූ පුතුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට විශේෂ ස්තුතිය පිරිනමමු













