News & Events
බැල්ලන්තුඩාව, Royal Ladies සිංහ සමාජයේ නිලධාරීන් විසින් 2025/07/31 දින අප විද්‍යාලයේ පුස්තකාලය වෙත ඉතා වටිනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත පොත් රාශියක් පරිත්‍යාග කළහ. එම සිංහ සමාජයේ සියළුම නිලධාරීන්ට...
2025/07/28 වන දින අප විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ස්වර්ණලතා ඈපාසිංහ ගුරු මහත්මිය විසින් අප විද්‍යාලයේ පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කළාය. එතුමියට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය...
14 වන බාලදක්ෂ ජාතික කාබෝරියේ ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2025.07.08 අඟහරුවාදා දින පස්වරු 2.30 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම උත්සවයට අප විද්‍යාලයේ පෝතක බාලදක්ෂ දූ පුතුන් සහභාගී විය...
(once again with love) ආදි ශිෂ්‍ය කණ්ඩායම 2025/07/21 දින පැමිණ පැරණි බුදු මැදුර වෙනුවට නව බුදු මැදුරක් ඉදි කිරීමට තම දෑත් දිගු කළෝය. එම ආදි දූ පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . එම...
2025/07/18 වන දින අප විද්‍යාලයීය 2025 වර්ෂයේ ශිෂ්‍යනායක දිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අතිඋත්කර්ෂවත් ලෙස...
2025/07/08 දින සිට 2025/07/14 දින දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ පළාත් තරඟ සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට බාලිකා දියණිවරුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇතිබව ඉතා...
2025/07/11 දින පැවති කලාප ක්‍රීඩා අවසාන උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් පස්වන ස්ථානය දිනා ගත් බව සතුටින් දන්වමු . ක්‍රීඩාවේ නියැලී ජයගත් හා සම්බන්ධ වූ අප විද්‍යාලයේ සියළුම දූ පුතුන්ට සමස්ත...
අප විද්‍යාලයීය 2024 වර්ෂයේ අ.පො.ස (සා. පෙළ) ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් ඉක්මවමින් අප දූ පුතුන් විශිෂ්ට මට්ට්මට ලඟා වී ඇති බව ඉතා සතුටින් දන්වමු. එම දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම...
