අප පාසලේ දැක්ම වන විශිෂ්ටත්වයේ අභිමුවට යන්න යථාර්ථයක් කළ උක්ත උත්සවය සාර්ථක කර ගැනීමට තම උපරිම ශක්තිය යෙදවූ සහ ඉතාමත්ම කැපවූ විශේෂයෙන් මෙම කර්තව්‍යය සම්බන්ධීකරණය කරමින් සියළුම කටයුතු සොයා බලමින් නොමද සහයක් දැක්වූ කර්නල් ඉන්දික චන්ද්‍රකුමාර මහතා මෙන්ම මේජර් නවරත්න මහතාටද ,උප පොලිස් පරීක්ෂක නිශාන්ත වෙත්තසිංහ මහතාට ,සැරයන් කාන්ති අමරසේකර මහත්මියට ,ජාතික ශීෂ්‍ය භට බලකායේ ලුතිනන් කර්නල් නිශාන්ත කපුරුගේ මහතාට ,විශිෂ්ට ලෙස සහය වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි මහේෂි විජයවර්ධන ,වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ විදුහල්පතිනි නිල්මිණි ප්‍රියංකා ,මොරගහහේන මහා විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් හඳපාන්ගොඩ යන මහත්ම මහත්මීන්ට මෙන්ම
අප විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ
1 සහකාර විදුහල්පතිනි මිථිලා විජේසිරිවර්ධන මහත්මිය ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට
2 පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩය භාර බුද්ධිකා වික්‍රමාරච්චි ගුරු මහත්මිය ප්‍රමුඛ සජිනි උදේශිකා , මිලිනි හංසිකා යන ගුරුභවතුන්ට
3 යුධ හමුදා ශීෂ්‍ය භට ඛණ්ඩය භාරව කටයුතු කරන තරිඳු නිශාන් මහතාට
4 නර්තන විෂය ප්‍රධාන
මනෝරි විජේසේකර ගුරු මහත්මිය ප්‍රමුඛ බියංකා අබේසිංහ ,දේවිකා ප්‍රියන්ති යන ගුරුභවතුන්ට
5 පෙරදිග සංගීතය විෂය ප්‍රධාන සුභද්‍රා තෙවරප්පෙරුම ගුරු මහත්මිය ප්‍රමුඛ වත්සලා අබේසිංහ මදුෂා විජේවර්ණසූරිය මාලිකා වික්‍රමසිංහ යන ගුරුභවතුන්ට
6 බටහිර සංගීතය විෂය ප්‍රධාන සරසි අලහකෝන් ගුරු මහත්මියට
7 චිත්‍ර විෂය ප්‍රධාන ප්‍රබුද්ධ ගංගාධර දුමුදු තාමර ගයාත්‍රී ඉමේෂිකා,බන්දුමතී වික්‍රමාරච්චි ,සමීනා යන ගුරුභවතුන්ට
8 ඡායාරූප සංගමය භාර සහකාර විදුහල්පති තිසර හෙට්ටිආරච්චි ගුරු මහතා ප්‍රමුඛ දුමුදු තාමර ගුරු මහතාට
9 ගෘහ විද්‍යා විෂය ප්‍රධාන ප්‍රභාෂිනී ගුරු මෙනවිය ඇතුළු සංග්‍රහ කමිටුවේ ගුරුභවතුන්ට
10 12 වන දින රාත්‍රි දරුවන් සමඟ නවාතැන් ගත් තරිඳු නිශාන් ,සුජීව ප්‍රියදර්ශන ,මිලිනි හංසිකා යන ගුරුභවතුන්ට සහ අයේෂාන් ගුරු අභ්‍යාසලාභී පුතුට
11 ශිෂ්‍ය නායක පර්ෂදය භාර නියෝජ්‍ය විදුහල්පතිනි නිශාන්ති මැණිකේ ,සහකාර විදුහල්පති චන්දන ප්‍රදීප් යන මහත්ම මහත්මීන්ට සහ චාන්දනී ප්‍රියන්ති ,ප්‍රාර්ථ්නා සෙව්වන්දි ,දුමුදු තාමර යන ගුරුභවතුන්ට මෙන්ම පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක ස්වාමීන්වහන්සේට
12 ආරාධනා පත් බෙදා දුන් 10/11 අංශ ප්‍රධාන අනුරුද්ධ ආරියරත්න ,නයන තඹවිට යන ගුරුභවතුන්ට
13 මල් පූජාව භාරව කටයුතු කළ විද්‍යා අංශ ප්‍රධාන හර්ෂා අමරතුංග ගුරු මහත්මියට
14 නිවේදන කටයුතු භාරව කටයුතු කළ ධනන්ජනී රැටියල ගුරු මහත්මිය ප්‍රමුඛ ඉඳුවර ,සසෙන්‍යා,බිනුති යන දූ පුතුන්ට
15 මාධ්‍ය ඒකකය භාර ධනන්ජනී රැටියල , තරිඳු නිශාන් ,ඩොරින් නිරංජලා ,ශාන්ති ජයලංකා යන ගුරුභවතුන්ට
16 පරිසර නියමු ඒකකය භාර නිල්මිණි ප්‍රියංකා ගුරු මහත්මිය ප්‍රමුඛ චම්පිකා කුමාරගේ,තුෂාරිනී රංචාගොඩ යන ගුරුභවතුන්ට
17 අසුන් පැනවූ මදුෂා විජේවර්ණසූරිය ගුරු මහත්මිය ඇතුළු සහය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට
18 සිහිවටනය සැකසීමට සහය දුන් නිශා සෙනෙවිරත්න ගුරු මහත්මියට
19 සියළුම අංශ ප්‍රධාන ගුරුභවතුන්ට
20 භාණ්ඩාගාරික ශාන්ති දයාරත්න ගුරු මහත්මියට
21 සහතික පත් ලබාදීම භාරව කටයුතු කළ හිරුණි කරුණාරත්න ගුරු මෙනවියට
22 පිළිගැනීමේ කටයුතු භාරව කටයුතු කළ රුවිනි දීපානි ගුරු මහත්මියට
23 සෞඛ්‍යදාන ඒකකය භාර ශාන්ති ජයලංකා ගුරු මහත්මිය ඇතුළු එම ගුරුභවතුන්ට
24 ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට
25 අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සියළුම මහත්ම මහත්මීන්ට
26 යුධ හමුදා ශීෂ්‍ය භට ඛණ්ඩ පුහුණුකරු මධුසංඛ මහතාට
සහ අපේම ආදර දූ පුතුන්ට, හිතවත් දෙමාපියන්ට,නන් අයුරින් සහය දැක්වූ සැමට සමස්ත විද්‍යාලයීය ගෞරවණීය කෘතවේදීත්වය පිරිනමමු.
























