සොබා සුමිතුරෝ තරඟාවලිය

2025/03/14 වන දින මධ්‍යම පරිසර අධිකාරියෙන් පවත්වන ලද සොබාදහමේ අගය කියාදීම තේමා කරගත් සොබා සුමිතුරෝ තරඟාවලියට ඉදිරිපත් කරන ලද වෙරළු මල් සහ මී මැස්සෙක් නම් ඡායාරූපයට සමස්ත ලංකා මට්ටමෙන් දෙවෙනි ස්ථානය හිමි කරගත් අප විද්‍යාලයේ 10 ශ්‍ර්‍රේණියේ ඉගෙනුම ලබන හසල කෙසරඳ උඩදෙනිය පුතුන්ට සහ ගද්‍ය රචනා තරඟයෙන් කුසලතා සහතික දිනාගත් අප විද්‍යාලයේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන අස්මිතා නවෝදනී දියණියට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු .ඒ සඳහා දරුවන් යොමු කළ ස ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .