April 15, 2026

සොබා සුමිතුරෝ තරඟාවලිය

2025/03/14 වන දින මධ්‍යම පරිසර අධිකාරියෙන් පවත්වන ලද සොබාදහමේ අගය කියාදීම තේමා කරගත් සොබා සුමිතුරෝ තරඟාවලියට ඉදිරිපත් කරන ලද වෙරළු මල් සහ මී මැස්සෙක් නම් ඡායාරූපයට සමස්ත ලංකා මට්ටමෙන් දෙවෙනි ස්ථානය හිමි කරගත් අප විද්‍යාලයේ 10 ශ්‍ර්‍රේණියේ ඉගෙනුම ලබන හසල කෙසරඳ උඩදෙනිය පුතුන්ට සහ ගද්‍ය රචනා තරඟයෙන් කුසලතා සහතික දිනාගත් අප විද්‍යාලයේ උසස් පෙළ අංශයේ […]

සොබා සුමිතුරෝ තරඟාවලිය Read More »

2026/03/29 වන දින සිට 2026/04/03 දින තෙක් රන්ටැඹේ ජාතික ශීෂ්‍ය භට බලකා සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ දියණිවරුන් අන්තර් පළාත් තරඟයෙන් සිව්වන ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු.එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලබා ඇති එම දියණිවරුන්ට ඉදිරි ජයග්‍රහණද උදාවේවායි සමස්ත විද්‍යාලයීය

Read More »