අභිනව බුද්ධ මන්දිරය ඉදි කිරීම
2026/03/25 වන දින අප විද්‍යාලයේ ආයෙමත් ආදරෙන් ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් අභිනව බුද්ධ මන්දිරය ඉදි කිරීම භාර ගෙන අනතුරුව එහි මුල් පියවර ලෙස වෙනුවෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උළෙල අති උත්සවාකාරයෙන් සිදු කළහ.අප විද්‍යාලයේ හිටපු විදුහල්පති ,උතුම් අනුනායක පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර හිමිපාණන්ගේ සුරතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුකළ මෙම උතුම් කර්තව්‍යය තෙරුවන්ගේ ආශිර්වාදයෙන් අතිසාර්ථක වේවායි සමස්ත […]
අභිනව බුද්ධ මන්දිරය ඉදි කිරීම Read More »

