මේජර් ජනරාල් ජනක් ප්‍රේමතිලක මැතිඳුන්ට උපහාර පිදීමේ උත්සවය
අප පාසලේ දැක්ම වන විශිෂ්ටත්වයේ අභිමුවට යන්න යථාර්ථයක් කළ උක්ත උත්සවය සාර්ථක කර ගැනීමට තම උපරිම ශක්තිය යෙදවූ සහ ඉතාමත්ම කැපවූ විශේෂයෙන් මෙම කර්තව්‍යය සම්බන්ධීකරණය කරමින් සියළුම කටයුතු සොයා බලමින් නොමද සහයක් දැක්වූ කර්නල් ඉන්දික චන්ද්‍රකුමාර මහතා මෙන්ම මේජර් නවරත්න මහතාටද ,උප පොලිස් පරීක්ෂක නිශාන්ත වෙත්තසිංහ මහතාට ,සැරයන් කාන්ති අමරසේකර මහත්මියට ,ජාතික ශීෂ්‍ය භට බලකායේ […]
මේජර් ජනරාල් ජනක් ප්‍රේමතිලක මැතිඳුන්ට උපහාර පිදීමේ උත්සවය Read More »

