2026 හොරණ කලාප විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල .

බණ්ඩාරගම ම.ම විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයෙන් සහභාගි වූ සියලුම සිසුන් සහභාගි වූ සියලුම තරග වලින් ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් පලාත් තරග සදහා සුදුසුකම් ලැබුවේය . 10න් පහළ බාලක *දිවීම 30m =දෙවන හා තෙවන ස්ථාන *දිවීම 50m= දෙවන ස්ථානය *දුර පැනීම =ප්‍රථම ස්ථානය *හිසට ඉහලින් බෝලය විසි කිරීම= තෙවන ස්ථානය කැට එකතු කිරීම […]

2026 හොරණ කලාප විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල . Read More »