July 6, 2026

🏆 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ

2026/06/20 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරගාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් කළ තරඟ ඉසව් තුනෙන් කනිෂ්ඨ සමූහ තරඟ අංශයෙන් ප්‍රථම ස්ථානයද, ජ්‍යෙෂ්ඨ සමූහ සහ ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු. අපේ ආදර දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඔවුන්ව පුරුදු පුහුණු කළ විෂය නර්තන අංශයේ ගුරු […]

🏆 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ Read More »

ජාතික ශිෂ්‍ය භට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වූ අපේ දියණියන්ට අභිමානවත් සුබ පැතුම්

2026/05/19 වන දින ජාතික ශිෂ්‍ය භට බලකායේ 26 වන බල ඇණියේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වීම් ලැබූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ 2024 වසරේ සැරයන් සිතුමි විහාරා දියණියට සහ 2025 වසරේ සැරයන් ඉශුනි නිමංසලා දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම දියණියන් දෙපළම අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් වීමද විශේෂත්වයකි. එමෙන්ම එම ඛණ්ඩ භාර

ජාතික ශිෂ්‍ය භට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වූ අපේ දියණියන්ට අභිමානවත් සුබ පැතුම් Read More »