2026/09/27 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ අප විද්‍යාලයත් හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයත් අතර පැවැති The Battle of Raigam Legends සුහද ක්‍රිකට් තරගයෙන් හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ජය ගත් අතර එම විද්‍යාලයේ ආදරණීය පුතුන්ට අප විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. තරඟ වැදුණු අපේ ආදරණීය පුතුන්ටද සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.
1. විශාල අනුග්‍රහයක් දැක්වූ අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටුවේ නිලධාරී මහත්ම මහත්මීන්ටද , විධාය ක කමිටුවේ සියලුම සාමාජික මහත්ම මහත්මීන්ටද
2 පාසල් සංවර්ධන සමිතියේ විධායක කමිටුවේ සියලුම මහත්ම මහත්මීන්ටද
3. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනවිය ඇතුළු එම අංශයේ ගුරු භවතුන්ටද
4. ක්‍රිකට් භාර ගුරු භවතුන් වන දීපාල් තිලකරත්න, සුරංග පෙරේරා, නිරෝෂන් සිංහබාහු යන ගුරු මහතුන්ටද
5. කළමනාකරණ මණ්ඩලය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ටද
6 අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද
7 ආදරණීය දෙමව්පියන්ටද
8.විද්‍යාලයීය දූපුතුන්ටද
8 ක්‍රිකට් පුහුණුකරුවන් වන කුසලිදු හසංජිත් , ඉමන්ත ලක්ෂාන් යන මහතුන්ටද
සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.





