ලෝක ළමා දිනය වෙනුවෙන් 2026/10/01 වන දින අප විද්‍යාලයේ ආදරණීය ගුරු භවතුන්, අපේ ආදර දූ පුතුන් වෙනුවෙන් තිළිණ කළ ළමා දින වැඩසටහන සංවිධානය කළ සහ ඒ සඳහා සහභාගී වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට හෘදයාංගම ස්තුතිය පිරිනමමු ,සහාය දැක්වූ දූ පුතුන්ටද විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.

















