අද දින පැවැති සමස්ත ලංකා බටහිර සංගීතය තරගාවලියේදී (All Island Western Music and Dance Competition) අප විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ජනිඳු කරුණාරත්න පුතනුවත් බස්නාහිර පළාතෙන් පියානෝ වාදනය ඒකල තරඟයෙන් 3 වන ස්ථානය දිනා ඇති බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු. ආදරණීය පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට බටහිර සංගීතය තරගයකින් මෙවැනි ජයග්‍රහණයක් හිමිකර දීම වෙනුවෙන් බටහිර සංගීතය විෂය ආචාරිනී සරසි අලහකෝන් ගුරු මහත්මියට සමස්ත විද්‍යාලයීය ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු.


