විශේෂ අවශ්‍යතා ඇති අපේ දූ පුතුන්ගේ දක්ෂතා අගයමින් සුබ පැතුම්!
2026/07/24 වන දින හොරණ අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කළ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ගේ විවිධ ප්‍රසංගය හොරණ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. අප විද්‍යාලයෙන් ඒ සඳහා සහභාගී වූ දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. දරුවන් පුහුණු කළ අංශ ප්‍රධාන ඊ කල්‍යාණි ගුරු මහත්මියට සහ මිලිනි හංසිකා ගුරු මෙනෙවියට විශේෂ ස්තුතිය පිරිනමමු.
විශේෂ අවශ්‍යතා ඇති අපේ දූ පුතුන්ගේ දක්ෂතා අගයමින් සුබ පැතුම්! Read More »




