අභියෝග මැද අභිමානවත් ලෙස පැවැති ශිෂ්‍යනායක දිනය 2026!
2026/09/14 වන දින ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 වර්ෂයට අදාල ශිෂ්‍යනායක දිනය ඉතා අභිමානවත් ලෙස පැවැත්විණි. එම උළෙල වත් කිරීමට පැමිණි වසන්ත දුක්ගන්නාරාල මැතිඳුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ශිෂ්‍ය නායක තනතුරු ලැබූ සියලුම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එදින දිවයිනට බලපෑ වැඩිම වර්ෂාපතනය බණ්ඩාරගමට වී ඉතා අභියෝග මධ්‍යයේ වුවද ඉතා අලංකාර ශිෂ්‍යනායක […]
අභියෝග මැද අභිමානවත් ලෙස පැවැති ශිෂ්‍යනායක දිනය 2026! Read More »

