bandaragamacc

කබඩි පිටියේ විශිෂ්ට දස්කම් – අපේ දියණියන් පළාත් තුන්වන ස්ථානයට

2026/07/24 වන දින පැවති බස්නාහිර පළාත් කබඩි වයස අවුරුදු 20 න් පහළ තරගාවලියෙන් අප විද්‍යාලයීය දියණිවරුන් පළාත් තුන්වන ස්ථානය දිනා ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු.එම දියණිවරුන් පුහුණු කළ පියුමි හංසිකා ගුරු මහත්මියට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනෙවිය ප්‍රමුඛ සමස්ත ක්‍රීඩා අංශයටද ස්තූතිවන්ත වෙමු. […]

කබඩි පිටියේ විශිෂ්ට දස්කම් – අපේ දියණියන් පළාත් තුන්වන ස්ථානයට Read More »

නායකත්වයේ අභිමානවත් ජයග්‍රහණයක් – සිතුමි විහාරා දියණියට උසස් නිලයක්

2026/07/20 වන දින අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා, පොලිස් බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩයේ සිතුමි විහාරා ප්‍රනාන්දු දියණිය බස්නාහිර පළාත් රෙජිමේන්තු සැරයන් මේජර් නිලයට උසස් වීම් ලැබූ බව ඉතා සතුටින් දැනුම් දෙමු. එම දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. පොලිස් ශිෂ්‍ය භට ඒකකය භාර ගුරුභවතුන්ටද විද්‍යාලයීය විශේෂ ස්තුතිය පිරිනමමු

නායකත්වයේ අභිමානවත් ජයග්‍රහණයක් – සිතුමි විහාරා දියණියට උසස් නිලයක් Read More »

නවෝත්පාදනයෙන් ලොව ජයගන්නා අපේ දූ පුතුන්

අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕෂාන් රශ්මික දියණිය/පුතණුවන් විසින් නිර්මාණය කරන ලද “Automatic Roof Gutter Cleaning Machine” නව නිපැයුම පිළිබඳව අපි මහත් ආඩම්බරයෙන් සටහන් කරමු.

නවෝත්පාදනයෙන් ලොව ජයගන්නා අපේ දූ පුතුන් Read More »

🏆 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ

2026/06/20 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරගාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් කළ තරඟ ඉසව් තුනෙන් කනිෂ්ඨ සමූහ තරඟ අංශයෙන් ප්‍රථම ස්ථානයද, ජ්‍යෙෂ්ඨ සමූහ සහ ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු. අපේ ආදර දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඔවුන්ව පුරුදු පුහුණු කළ විෂය නර්තන අංශයේ ගුරු

🏆 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ Read More »

ජාතික ශිෂ්‍ය භට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වූ අපේ දියණියන්ට අභිමානවත් සුබ පැතුම්

2026/05/19 වන දින ජාතික ශිෂ්‍ය භට බලකායේ 26 වන බල ඇණියේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වීම් ලැබූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ 2024 වසරේ සැරයන් සිතුමි විහාරා දියණියට සහ 2025 වසරේ සැරයන් ඉශුනි නිමංසලා දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම දියණියන් දෙපළම අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් වීමද විශේෂත්වයකි. එමෙන්ම එම ඛණ්ඩ භාර

ජාතික ශිෂ්‍ය භට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වූ අපේ දියණියන්ට අභිමානවත් සුබ පැතුම් Read More »

Celebrating the Achievements of Our Students

A proud moment at the morning assembly of Bandaragama Central College held on 16 June 2026, where the achievements and accomplishments of our students were recognized and celebrated. Congratulations to all students whose dedication, perseverance, and excellence continue to bring pride to our school community. May your success inspire many more to follow in your

Celebrating the Achievements of Our Students Read More »

🏆 කලාපීය ක්‍රීඩා උළෙලේ විශිෂ්ට ජයග්‍රහණයක්

2026/06/19 පැවති කලාපීය ක්‍රීඩා උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් 5 වන ස්ථානය දිනා ගත් බව සතුටින් දැනුම් දෙමු. එම උළෙලේදී අවුරුදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අප විද්‍යාලයේ W D සෙහස් ප්‍රේමසිංහ පුතණුවන් තේරී පත් වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු .එම පුතුණුවන්ට මෙන්ම කලාපීය තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීමට දායක වූ සියලුම දූ පුතුන්ට සමස්ත

🏆 කලාපීය ක්‍රීඩා උළෙලේ විශිෂ්ට ජයග්‍රහණයක් Read More »

2026 හොරණ කලාප විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල .

බණ්ඩාරගම ම.ම විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයෙන් සහභාගි වූ සියලුම සිසුන් සහභාගි වූ සියලුම තරග වලින් ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් පලාත් තරග සදහා සුදුසුකම් ලැබුවේය . 10න් පහළ බාලක *දිවීම 30m =දෙවන හා තෙවන ස්ථාන *දිවීම 50m= දෙවන ස්ථානය *දුර පැනීම =ප්‍රථම ස්ථානය *හිසට ඉහලින් බෝලය විසි කිරීම= තෙවන ස්ථානය කැට එකතු කිරීම

2026 හොරණ කලාප විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල . Read More »