BCC Vs MMV Big Match 2025
හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය සහ අප විද්‍යාලය අතර තෙවන වරට පවත්වන Mini Battle Of Raigam Legends මහා ක්‍රිකට් තරඟයේ සමාරම්භක උළෙල 2025/10/02 දින පැවැත්විනි. අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහ පාසල් සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන් පවත්වන මෙම සුහද ක්‍රිකට් සටන සාර්ථක වේවායි සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු
BCC Vs MMV Big Match 2025 Read More »










