නිවාසාන්තර ක්‍රීඩා උත්සවය – 2026

අති දැවැන්ත අභිමානනීය ක්‍රීඩා උත්සවයක් 2026/03/06 වන දින නිමාවට පත්විය.මෙම නැවුම් වූත් නිර්මාණශීලී වූත් උත්සවය වෙනුවෙන් ඇපකැප වූ විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු පිළිබඳ සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන්වහන්සේ අතුළු කලා අංශ ප්‍රධාන දාපනේ සීලසෝබන ස්වාමීන්වහන්සේට ,පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක ස්වාමීන්වහන්සේට ,පූජ්‍ය රත්මල්කඳුරේ සුජාත ස්වාමීන් වහන්සේට ක්‍ර්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න දිරිය ගුරු දියණියට,තුෂාරිකා […]

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය – 2026 Read More »