බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයට ආඩම්බරයක් ගෙන දෙමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ජෙනරල්වරයකු ලෙස පත්වූ මේජර් ජෙනරල් G. D. J. C. ප්‍රේමතිලක මහතාණෙනි ඔබට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!!!

🇱🇰