සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනය එක්ව සංවිධානය කළ super harvester අවසන් මහා තරඟය

අධ්‍යාපන අමාත්‍යාංශය ,සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනය එක්ව සංවිධානය කළ super harvester අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කළ අප විද්‍යාලයේ තේජන සඳරු හා තනුල දිනුජය පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ ජයග්‍රහණය කරා මඟ පෙන්වූ ගුරුභවතුන් වන බුද්ධිකා ව්ක්‍රමාරච්චි,සජිනි උදේශිකා ,ධනන්ජනී රැටියල ,ගයාන් සන්දනායක,සහකාර විදුහල්පති චන්දන ප්‍රදීප් යන මහත්ම මහත්මීන්වද,අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රන්ජිත් වසන්ත මහතාවද ගෞරවයෙන් […]

සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනය එක්ව සංවිධානය කළ super harvester අවසන් මහා තරඟය Read More »