තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රිත නව නිපැයුම් තරගාවලිය

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාර්ක් ආයතනයේ රූබි ජුබිලි සැමරුම වෙනුවෙන් පැවැත්වූ තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රිත නව නිපැයුම් තරගාවලියේ Robotic Applications අංශයෙන් Air Drive නමින් යෙදවුමක් සෑදීමට අප විද්‍යාලයේ 13 ශ්‍රේණියේ මයුර කණිෂ්ක හා රසිදු රුක්ශාන් දරුවන් විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව පළමු වටයෙන් තේරී පත් වූ අතර නොවැම්බර් 12 සහ 13 දෙදින […]

තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රිත නව නිපැයුම් තරගාවලිය Read More »