කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයට පාසල් ලිපි ද්‍රව්‍ය ඇතුළු විශාල සහනාධාර ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම
අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සමස්ත ප්‍රජාවගේ දායකත්වය ඇතිව කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයට පාසල් ලිපි ද්‍රව්‍ය ඇතුළු විශාල සහනාධාර ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම 2025/12/18 දින සිදුකරන ලදී.මෙම උදාර කර්තව්‍යය වෙනුවෙන් අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ප්‍රමුඛ සමස්ත ආදි සංගමයට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .ඒ සඳහා විද්‍යාලය වෙනුවෙන් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන නිශාන්ති […]

