වර්ණ ප්‍රදානෝත්සවය 2023 , 2024

2025/11/06 වන දින අප විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා වර්ණ ප්‍රදානෝත්සවය අති උත්සවාකාරයෙන්ම සිදුවිය. ත්‍යාග ප්‍රදානෝත්සවය අප විද්‍යාලයේ හිටපු විදුහල්පති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේගේද,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ , මානව වංශ සංගීත අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන් පනාපිටිය මැතිතුමාගේ ද,අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන […]

වර්ණ ප්‍රදානෝත්සවය 2023 , 2024 Read More »