News & Events
2026/08/14 වන දින ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයක් ආරම්භ කරන ලදී .එම පුහුණුවීම් කටයුතු හා ඛන්ඩ භාරව කටයුතු කරන ආචාරිනී දීපා ජයකොඩි මහත්මියට ද, ඔවුන්ව දිරිමත් කරමින්...
සමස්ත ලංකා මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අප විද්‍යාලයේ 17න් පහළ ක් කණ්ඩායම 3 වන ස්ථානයද ,19 න් පහළ කණ්ඩායම 4 වන ස්ථානය ද දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම්...
2026/08/06 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී යගුලිය විසි කිරීමේ තරඟයෙන් කුසලතා සහතිකයක් දිනාගත් 9 ශ්‍රේණියේ සෙහස් කුලිත පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම්...
2026/08/06 වන දින හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයේ දී පැවති නව නිර්මාණ තරඟයේදී අප විද්‍යාලයේ පුතුන් විසින් නිර්මාණ අටක් ඉදිරිපත් කරන ලදී . එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම නිර්මාණ...
2026/07/28 වන දින අප විද්‍යාලයේ 2026 උසස් පෙළ සඳහා මුහුණ දෙන දූ පුතුන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුවිය. ඔවුන්ට පිරිත් සජ්ඣායනා කරමින් අනුශාසනා කළ උසස් පෙළ අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති පූජ්‍ය...
2026/08/06 වන දින අප විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කිරීමේ පූජාවක් සිදු කරන ලදී .සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන්...
2026/08/02 වන දින පැවති පළාත් සංගීත තරගාවලියේදී අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද සෞදම් ආශ්රිත නව නිර්මාණ බාලක තරඟයෙන් අප විද්‍යාලයේ පුතුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු...
2026/07/04 වන දින පැවති සමස්ත ලංකා නර්තන තරගාවලියෙන් අපේ දූපුතුන් ඉදිරිපත් කළ සබරගමු සමූහ මිශ්‍ර ගමන් මාත්‍රය තරග ඉසව්වෙන් කනිෂ්ට අංශයෙන් ඉදිරිපත් කළ කණ්ඩායම සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ඇති බව...
