හොඳම පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය තේරීමේ අවසන් තරඟ ජයග්‍රහණ
අද දින කළුතර පැවති හොඳම පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය තේරීමේ අවසන් තරඟයෙන් දිවයිනේ පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩ 800ක් අතරින් සමස්ත ලංකා තරඟයට සහභාගී වූ ඛණ්ඩ 20 අතරින් 8 වන ස්ථානය ද, ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණයෙන් 3න් වන ස්ථානය ද, ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණයෙන් ඒකල දක්ෂතම කාලය වාර්තා කිරීමේ දෙවන ස්ථානය යෙහානි විලෝචනා දියණිය […]
හොඳම පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය තේරීමේ අවසන් තරඟ ජයග්‍රහණ Read More »










