Uncategorized

හොඳම concept එකට ඔබේ මනාපය පල කරන්න.

අධ්‍යාපනපන අමාත්‍යංශය ,සිරස මාධ්‍ය ජාලය හා එක්ව eliphant house ආයතනය සංවිධානය කරන super harvester තරඟයෙන් අවසන් වටයට තේරී පත්වූ,අවසන් පාසල් 05 අතරට තේරී පත්වූ අප විද්‍යාලයේ තේජන සඳළු හා තනුල දිනුජය පුතණුවන් දෙදෙනාට ජයෙන් ජයම ලැබේවායි සමස්‍ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .ඔවුන් වෙනුවෙන් කැපවෙන ආචාර්ය මණ්ඩලයටද හර්දයාංගම ස්තූතිය පිරිනමමු .මේ අවසන් තරඟයෙන් ජය ගැනීමට නම් අප […]

හොඳම concept එකට ඔබේ මනාපය පල කරන්න. Read More »

අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීම.

2025/08/25 දින අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීමට ලැබීම ඉතා සතුටට කරුණකි.බණ්ඩාරගම කොට්ඨාසය තුළ රගර් ක්‍ර්‍රීඩාව කරන එකම පාසල අප පාසලයි.එම ක්‍රීඩාව භාරව කටයුතු කරන ගුරු මහත්ම මහත්මීන්ට සමස්‍ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමි . නිස්සරණාධ්‍යාසයෙන් යුතුව පැමිණ දරුවන් පුහුණුකරනා පුහුණුකරු චමිල් අලංකාර මහතාවද විද්‍යාලය වෙනුවෙන් හර්දයාංගම පිළිගනිමු .රගර් ක්‍රීඩාවේ යෙදෙන ආදර දූපුතුන්ට සමස්ත

අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීම. Read More »

සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ

2025/07/06 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරඟාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ සමූහ තරඟයෙන් තෙවන ස්ථානයද, කනිෂ්ඨ සමූහ තරඟයෙන් දෙවන ස්ථානයද, ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බවත් ඉතා සතුටින් දන්වමු . එම දු පුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඉමහත් කැපවීමෙන් එම දරුවන් පුහුණුකළ නර්තන අංශයේ ගුරුමහත්මීන්ට සමස්ත ව්ද්‍යාලයීය

සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ Read More »