bandaragamacc

පෙර පෝය ධර්ම දේශනා වැඩසටහන…

2025/02/11 වන දින පෙර පෝය ධර්ම දේශනා පුණ්‍යකර්මය අප විද්‍යාලයේ බෞද්ධ සංගමයට මඟින් සංවිධානය කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝභන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද , උසස් පෙළ අංශයේ සියළුම ගුරුභවතුන්ට ද , විවිධ සහය දැක්වූ ආචාර්‍ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටද සමස්ත විද්‍යාලයීය […]

පෙර පෝය ධර්ම දේශනා වැඩසටහන… Read More »

නවෝත්පාදන ඒකකයේ නව නිර්මාණ ප්‍රදර්ශනය…

2025/02/05 දින අප විද්‍යාලයේ නවෝත්පාදන ඒකකයේ දුදරුවන් විසින් නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එම දු පුතුන්ට, එම ඒකකයේ සියළුම ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.

නවෝත්පාදන ඒකකයේ නව නිර්මාණ ප්‍රදර්ශනය… Read More »

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය සඳහා ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරන කණ්ඩායමට දෙවනි වරටත් තේරීපත් වූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ සාමාජිකාවක් වන 11 D පන්තියේ ඉගෙනුම ලබන පසිනි ඉදුරංගි ජයතිලක දියණියට සමස්‍ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය Read More »

බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගය…

බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගයෙන් පලමු ඉනිමේ ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ අවසන් පාසල් 128 අතරට පිවිසීමට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය. නායක සේමික තසිත් විශිෂ්ඨ අර්ධ ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යනු ලැබීය. එම පුතුන්ට

බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගය… Read More »

බණ්ඩාරගම මැදි විදුහල් 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රබල කලුතර ඥානෝදය විදුහල් කණ්ඩායම අතර තරගයෙන් ප්‍රබල ජයග්‍රහණයක්…

බණ්ඩාරගම මැදි විදුහල් 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රබල කලුතර ඥානෝදය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලැබූ බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පිට පිටම දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූ අතර නායක සංජන ඩිලංක හා නිශාන් දිනුජය විශිෂ්ඨ පිතිහරඹයක නිරතවෙන්නට සමත්විය. එම

බණ්ඩාරගම මැදි විදුහල් 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රබල කලුතර ඥානෝදය විදුහල් කණ්ඩායම අතර තරගයෙන් ප්‍රබල ජයග්‍රහණයක්… Read More »

අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ කලුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගය

බණ්ඩාරගම මැදි විදුහල් 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ කලුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබන්නට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය. මෙහිදී ලාබාල ක්‍රීඩක උදාන් ඉදුවර කඩුලු ත්‍රිත්වයක් සමගින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් ප්‍රතිවාදී කඩුළු හතරක් ලබා ගැනීමට සමත් විය. බොස්වෙල් ජාත්‍යන්තර පාසල සියලු දෙනා දැවී ලකුණු

අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ කලුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගය Read More »