පොලිස් ශිෂ්‍යභට බාලිකා – බස්නාහිර පළාත් 2 වැනි ස්ථානය
2025/07/08 දින සිට 2025/07/14 දින දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ පළාත් තරඟ සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට බාලිකා දියණිවරුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇතිබව ඉතා සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඔවුන් සමඟ කඳවුරු ගත වූ මිලිනි ගුරු මෙනවිය ප්‍රමුඛ ඛණ්ඩ භාර ගුරුභවතුන්ට ,බණ්ඩාරගම පොලිස් […]
පොලිස් ශිෂ්‍යභට බාලිකා – බස්නාහිර පළාත් 2 වැනි ස්ථානය Read More »


