77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය සඳහා ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරන කණ්ඩායමට දෙවනි වරටත් තේරීපත් වූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ සාමාජිකාවක් වන 11 D පන්තියේ ඉගෙනුම ලබන පසිනි ඉදුරංගි ජයතිලක දියණියට සමස්‍ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.