බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගයෙන් පලමු ඉනිමේ ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ අවසන් පාසල් 128 අතරට පිවිසීමට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය. නායක සේමික තසිත් විශිෂ්ඨ අර්ධ ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යනු ලැබීය. එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු!
නකානෝ ජාත්‍යන්තර පාසල- බණ්ඩාරගම
සියලු දෙනා දැවී ලකුණු 150 (පන්දුවාර 49.4)
- තිසුම් නෙත්සර – 14/2
- දිනුජය හිරුශාන්- 40/2
- ගවීශ රමත්- 8/1
- චනිතු යුමෙත්-15/1
- තේජාන් දනංජ- 16/1
- සේමික තසිත්- 31/1
බණ්ඩාරගම මැදි විදුහල
කඩුළු 8ක් දැවී ලකුණු 194 (පන්දුවාර 40)
- සේමික තසිත් – 54 (72)
- ගවීශ රමත් – 46* (53)
- තේජාන් දනංජ- 18
- යසිරු බිම්සර – 16
- චනිතු යුමෙත් – 13
- සේමික දින්සර – 08
- තිසුම් නෙත්සර – 09
දක්ෂතම පිතිකරු – ගවීෂ රමත්
තරගයේ වීරයා – සේමික තසිත්
දක්ෂතම පන්දු යවන්නා – තේජාන් ධනංජ
නැගී එන ක්‍රීඩකයා – තිසුම් නෙත්සර




