2025/08/25 දින අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීමට ලැබීම ඉතා සතුටට කරුණකි.බණ්ඩාරගම කොට්ඨාසය තුළ රගර් ක්‍ර්‍රීඩාව කරන එකම පාසල අප පාසලයි.එම ක්‍රීඩාව භාරව කටයුතු කරන ගුරු මහත්ම මහත්මීන්ට සමස්‍ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමි . නිස්සරණාධ්‍යාසයෙන් යුතුව පැමිණ දරුවන් පුහුණුකරනා පුහුණුකරු චමිල් අලංකාර මහතාවද විද්‍යාලය වෙනුවෙන් හර්දයාංගම පිළිගනිමු .රගර් ක්‍රීඩාවේ යෙදෙන ආදර දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .




