අප විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ පවත්වා, හඳුනාගැනීම් වඩසටහන් මනාලෙස සංවිධානය කරමින් විද්‍යාලයටම ආවේනික ලෙස හැඩගස්වමින් 2025/08/20 වන දින උත්සවාකාරයෙන් උසස් පෙළ අංශ සඳහා දූ පුතුන් ඇතුළත් කරනු ලැබීය.
එම දූ පුතුන්ට ඉතාම වාසනාවන්ත අනාගතයකට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම ක්‍රියාදාමය සංවිධානය කළ සියළුම ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු .



