අවුරුදු 17න් පහළ ක්‍රිකට් 2025

බණ්ඩාරගම මැදි විදුහල් 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ මීවනපලාන මහ විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් ( පැරබෝල ක්‍රමය ) ලබා ගැනීමට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය.

🔰මීවන පලාන මහ විදුහල

▪️සියලු දෙනා දැවී ලකුණු 128 (පන්දුවාර 40.2)

🔵 උතුම් සංකල්ප – 29/4

🔵 මානෙත් මෙනුල් – 10/1

🔰 බණ්ඩාරගම මැදි විදුහල

▪️97/3 (පන්දුවාර 10.5) වර්ෂාව නිසා නවතන ලදී..

🔵 නිශාන් දිනුජය – 43 (24)

🏆️ දක්ෂතම පිතිකරු – නිශාන් දිනුජය

🏆️ තරගයේ වීරයා -උතුම් සංකල්ප

🏆️ දක්ෂතම පන්දු යවන්නා- මානෙත් මෙනුල්